Colombo Today Local News

කතානායකට කුණු කූඩෙකින් ගහලා..

අද පාර්ලිමේ්න්තුවේදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය අතරතුර කතානායකවරයාගේ කුණුකූඩයකින් පහර දී ඇති බවට වාර්තා වනවා.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි ප්‍රසන්න රණවීර සහ එක්සත් ජාතික පක්ෂයේ නවින් දිසානායක මන්ත්‍රිවරයා අතර ගුටිබැට හුවමාරුවක්ද සභා ගර්බයේදී සිදුවී ඇත.

කතානායකවරයාගේ මුලාසනය අසලට පැමිණි පක්ෂ හා විපක්ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධතාවයට මැදිවූ පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරුන් දෙදෙනා බිම ඇද වැටී තිබේ.

දිලුම් අමුණුගම මහතා අතෙහි ඇතිවූ කැපීම් තුවාලයක් හේතුවෙන් රෝහල්ගත කෙරිණි.

Related posts

නූතන රාජ්‍යයක් වෙත පිය තබන මොහොතේ, විජයග්‍රහණය ගෞරවාන්විතව, නීතිගරුකව, සාමකාමීව සමරන්න !

colombotoday

ජනපති ආවේස වෙලා වගේ කටට එන බොරු කියනවා

colombotoday

විස්ස පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අද පාර්ලිමේන්තුවට

colombotoday

ඇමතිකම් නැති ඩිලාන් ඇතුළු 05කට අගමැති අලුත් තනතුරු දෙයි

colombotoday

චීනය හා හොංකොං යා කරමින් ඉදිකළ ලොව දිගම පාලම විවෘත කෙරේ

colombotoday

ඡන්ද ප්‍රතිඵලයෙන් පසු ශ්‍රීලංකන් සේවකයින්ට හිරිහැර!

colombotoday