පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්විය.
කැබිනට් මණ්ඩලය හෝ නව ආණ්ඩුව විසින් පත්කළ සභානායකවරයා තමන් පිළිගන්නේ නැති බව කරු ජයසූරිය මහතා සදහන් කිරීමත් සමග සභාවේ දැඩි උණුසුම්කාරි තත්වයක් හටගෙන තිබේ.
අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්රකාශයක් සිදු කිරීමටද සූදානම්ව සිටී.