Colombo Today Local News

එජාපය ඉටිපන්දම අතට ගනී… නායක රනිල් සමග අද හවස කරන්න යන වැඩේ මෙන්න…

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම උදෙසා ඉටිපන්දම් දල්වමින් කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබෙනවා.

අද (11) පස්වරු 6 ට මෙම විරෝධතාව හුණුපිටිය ගංගාරාම විහාරස්ථනය අසල බේරේවැව ආසන්නයේදී පැවැත්වෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජුබර් රහුමාන් පැවසුවේ.

Related posts

කසුන් කල්හාරගේ පියා එච් එම් ජයවර්ධන සමුගනියි

colombotoday

හෝටලයක කෑම වලින් පෙති වර්ගයක් මතුවෙයි.. අම්පාරේ උණුසුම් තත්ත්වයක්.. හෝටලය ගිනිබත් වෙයි

colombotoday

තොටළග කුඩු සඳා අත්අඩංගුවට

colombotoday

සමන් රත්නප්‍රිය මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම්දෙයි

colombotoday

සජිත් අතහැර මනෝ තනිව ගමන් අරඹයි

colombotoday

අත්අඩංගුවේ සිටි ආවා සැකකරුවන් ඇප මත නිදහස්

colombotoday