Colombo Today Local News

ලංකාවේ අභ්‍යන්තර වැඩවලට ඇගිලි ගහන්න ආ ඇමරිකානු තානාපති කාර්යාලයට ශ්‍රී ලාංකිකයන්ගෙන් සැරටම ප්‍රතිචාර…

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැර මැතිවරණයක් කැදවීමට ගත් තීරණය පිළිබදව තමන් දැඩි කණස්සල්ල පලකරන බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ටීවීටර් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් එම නිවේදනයට ශ්‍රී ලංකිකයන් විශාල පිරිසක් ප්‍රතිචාර දක්වා තිබෙන අතර, බොහෝ දෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළු ශ්‍රී ලාංකිකයන් විසින් විසදාගන්නා බවත්, ඇමරිකාව ඒ පිළිබදව වදවිය යුතු නැති බවත්ය.

දිගින් දිගටම මැතිවරණ කල්දමමන් සිටියදී ප්‍රජාතාන්ත්‍රවාදය නොපෙනෙුණු ඇමරිකානු තානාපති කාර්යාලය, මැතිවරණයක් කැදවා ජනමතය විමසීමට යාමේදී කණගාටු වන්නේ මන්දැයි එහි ප්‍රශ්න කර තිබේ.

ඇමරිකානු තානාපති කාර්යාලයේ නිවේදනයට ශ්‍රී ලාංකිකයන් දක්වා තිබුණු ප්‍රතිචාර කිහිපයක් පහත දැක්වේ.

Related posts

කිරිපිටි මිල පාලනය සමාගම් අතට

Admin

භික්ෂූන් මර්ධනය කර නෝර්වේ සැලසුමට අනුව රට ෆෙඩරල් කිරීමට ආණ්ඩුව සැරසෙනවා – ගම්මන්පිල

colombotoday

රන්ජන්ට සජිත්ගේ සන්ධානයෙන් නාම යෝජනා !

colombotoday

මිලියන 600ක ඉන්දු – ලංකා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගිවිසුම අලුත් වෙයි

colombotoday

මිල කළ නොහැකි ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙක් කොටු

colombotoday

උපකාරක පන්ති ජුනි 15 සිට ඇරඹීමට අවසර

colombotoday