Colombo Today Local News

රටම හෙල්ලූ ඛණිජතෙල් සංස්ථා වෙඩිල්ලේ සම්පූර්ණ CCTV දර්ශන නිකුත්වෙයි… [Video]

හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පසුගියදා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණීමෙන් පසුව ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව සම්පූර්ණ CCTV දර්ශන ඔවුන්ගේ පැහැදිලි කිරීමක් සහිතව මාධ්‍ය වෙත නිකුත් කිරීමට කටයුතු කෙරිණි. පහත දැක්වෙන්නේ එම සීසීටීවී දර්ශනයි.

Related posts

නැගෙනහිරදී ජාතියේ අභිමානය පාපිස්නාවට වැටෙයි!

colombotoday

“මහා පරිමාණයෙන් කොමිස් ගසමින් කළ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත”

colombotoday

පියාට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

සිංහරාජයත් අනතුරේ! වන රක්ෂිතය වනසා ජලවිදුලි ව්‍යාපෘතියක් හදයි [Photo]

colombotoday

රටපුරා වෛද්‍යවරු අද වර්ජණයේ…

colombotoday

බයිපාස් කළ ඇමති රාජිත ආපසු එයි

colombotoday