Colombo Today Local News

මලික්, මංගල ඇතුළු රනිල් වික්‍රමසිංහගේ සමනල් කල්ලිය නිසා මිනිසුන්ට යහපාලනය තිත්ත වුනා – සුදත්ත හිමි

මලික් සමරවික්‍රම, මංගල සමරවීර ඇතුළු සමනල් කල්ලිය සිදුකල ක්‍රියා කලාපය හේතුවෙන් රටේ ජනතාවට යහපාලනය තිත්ත වූ බව මගල්කන්දේ සුදත්ත හිමි අද (01) පැවති බොදු බල සේනා මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

“මිනිස්සු ගහලා පන්නන්න කලින් කනෙන් අල්ලලා අගමැති ධූරයෙන් එලියට දැම්ම ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හරිනම් රනිල් වික්‍රමසිංහ මල් තියලා වදින්න ඕනි” යැයි උන්වහන්සේ මෙහෙදී සඳහන් කර සිටියා.

NGO බත් බැලයන්ගේ මෙහෙයවීමෙන් රනිල් වික්‍රමසිංහ රට වලපල්ලට ගෙනගිය බවත් දැන් ඔවුන් එකතුවී මංගල සමරවීර සමග රටට ආර්ථික සම්බාදක දමන ලෙස ජාත්‍යන්තරයෙන් ඉල්ලිම් කිරීමේ දේශද්‍රෝහී ක්‍රියාව සිදු කරමින් සිටින බවත් සුදත්ත රි මෙහිදී සඳහන් කර සිටියා.

Related posts

පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලනඥයන් සිටිනවා ද? ජනතාව තුළ සැකයක් මතු වෙලා

colombotoday

මිල්ලගස්පිටිය වැවේ වැව් බැම්ම කැඩී යයි

Admin

මධුෂ්ව ගෙන්වා ගන්න මාරපන ඩුබායි යයි…

colombotoday

ඩයනා කර මුලට හිරවෙයි

Admin

මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළට

Admin

බොරැල්ලේ වෙඩිතැබීමට සැකකරුවන් හසු වෙයි

Admin