Business

මිල සූත්‍රය මළ සූත්‍රයක් වෙයි

මින් ඉදිරියට මිල සූත්‍රය මළ සුත්‍රයක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

අද (30) පැවැත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා එසේ සඳහන් කළේය.

එමෙන්ම මහජනතාව මින් ඉදිරියට ‘යක්ෂයාගේ දිනය’ට බිය විය යුතු නැති බව හෙතෙම සඳහන් කළේය.

Related posts

Mars චොකලට්වල ප්ලාස්ටික්.. කන්න එපා.. රටවල් 52කින් ආපසු කැදවයි

colombotoday

ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ට නගී

colombotoday

ලාෆ්ස් ඩොලර් මිලියන 6කට තවත් නැවක් ගනී

colombotoday

සියළු භාණ්ඩ හා සේවා මත බදු දෙකක්… ක්‍රියාත්මක වීම අද සිට

colombotoday

සියළු ක්ෂේත්‍ර සදහා බදු ප්‍රතිශත 15% දක්වා වැඩි කරන්න.. IMF රජයට දන්වයි

colombotoday

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday