Colombo Today Local News

ජනපති අණින් 800ක් ආරක්ෂක බලඇණිය ඉවත් කරයි… රනිල්ගේ ආරක්ෂාව 10ට බස්සයි….

රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව අඩුකර තිබේ.

අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක කටයුතු සඳහා නිලධාරීන් 800 දෙනෙකු පමණ යොදවා සිට ඇති අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි එම ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා අඩු කර තිබේ.

මේ බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් නිකුත්කළ ලිපියේ සඳහන්ව තිබේ.

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් එකසිය පනස් දෙකක් අත්අඩංගුවේ

colombotoday

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

Admin

ඉල්ලුමට සරිලන සැපයුම් නෑ.. එළවලු මිළ ඉහළට.. කිලෝව 150 පනී

colombotoday

පාසල් දරුවෙක් ළිඳකට වැටී මරුට

Admin

තවත් කහ කිලෝ 21,000ක් ගිනිතබා විනාශ කරයි

colombotoday

රාජකාරියේ යෙදී සිටි එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලා

Admin