Colombo Today Local News

අරලියගහ මන්දිරය හිස් කරන්න ඉහළම තැනකින් නියෝග… කාර්යමණ්ඩලය අද රෑ ඉවතට…

අරලියගහ මන්දිරයේ සේවකයන් ඇතුළු කාර්ය මණ්ඩලය අද රාත්‍රියෙන් ඉන් ඉවත් කිරීමට අරක්ෂක අංශවලට නියෝග ලැබී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසනවා.

පාර්ලිමේන්තුව වහා කැදවන ලෙසත්, එහිදී තමන් බහුතරය පෙන්වීමට සූදානම් බවත් හිටපු ආග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ප්‍රකාශ කර ඇති අතර, එතෙක් අගමැති ධුරයේ කටයුතු කිරීමටයි ඔහු තීරණය කර ඇත්තේ.

කෙසේ නමුත් ජනාධිපතිවරයාට ලැබී ඇති ව්‍යවස්ථානුකූල බලතල අනුව මේ වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙක් පහකර ඇති අතර, ඔහු අරලියගහ මන්දිරයෙන් ඉවත්ව නොයනවානම් එහි සියළු සේවකයන් සහ කාර්යමණ්ඩලය ඉන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

Related posts

එක්වෙනවාද, නැද්ද.. තීරණාත්මක සාකච්ඡාව අද

colombotoday

බස් රථයක ගමන් ගනිමින් සිටි කතක් අසුනේම මිය ගිහින්

colombotoday

කැස්බෑව පාසලක් අසල බාර් එකක් අරියි.

colombotoday

කථානායක විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

තේ – ඇස්බස්ටස්වල හිරවුණ ප්‍රතිපත්තියක් නැති අපේ විදේශ ප්‍රතිපත්ති

colombotoday

රාගම රෝහලේ තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් වැළඳී මරුට

colombotoday