Colombo Today Local News

අති විශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් වෙයි…

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීමට අදාළවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා එම ධුරයෙන් ඉවත් කිරීමටත් අදාළව ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ. ජනපති ලේකම් උදයර ආර් සෙනෙවිරත්න මහතා විසින් මෙම ගැසට් නිවේදන දෙක නිකුත් කර තිබේ.

Related posts

උද්ඝෝෂකයින් නිරෝධායනය කිරීමට අපි නිර්දේශ නිකුත් කර නෑ – PHI සංගමය කියයි

colombotoday

ජාතිවාදී ගිනි අවුලන විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්

colombotoday

නාලක ගොඩහේවා යළිත් රිමාන්ඩ්

colombotoday

මුල්ලේරියාව කතගේ හිස, අත් පා කඳින් වෙන් කළ ඝාතකයා අත්අඩංගුට

Admin

ඉන්ධන මෙට්‍රික් ටොන් 37,500ක් ගොඩබෑම අරඹයි

colombotoday

රනිල් සජිත් ගැටුම විසදන්න මැදිහත් කරුවෙක් වෙනවා… රවුෆ් හකීම් කියයි

colombotoday