Colombo Today Local NewsUncategorized

ජිනීවා උණුසුමෙන් මැති සබේ රත් වෙයි. දිනේෂ් සෙංකෝලයත් උස්සන් දුවයි

Sri-Lankas-parliamentජනීවා මානවහිමිකම් යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද පැවැත්වෙන විවාදය දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති වී තිබේ.

විවාදය ආරම්භයේදීම වාද කිරීම සදහා එකී යෝජනාව මෙතෙක් සභාගත කර නැති බව විපක්ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීමත් සමග විපක්ෂය දෙසින් විරෝධතාවන් පැණ නැගුණු අතර ඊට ටික වේලාවකට පසු විදේශ ඇමති මංගල සමරවීර විසින් මහතා එම යෝජනා සභාගත කලහ. නමුත් විවාදය පැවැත්වෙන අතරතුර යෝජනාව සභාගත කිරීම නිසා එය අධ්‍යයනය කරන්නේ කෙසේදැයි විපක්ෂ මන්ත්‍රීවරු තර්ක කරන්නට විය.

ඉන් පසු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් සෙංකෝලය රැගෙන සභාගැබ මැදට පැමිණිම නිසා උණුසුම්කාරි තත්වයක් ඇති විය. සභාව විනාඩි 10කට කල්තබා යළි ආරම්භ කෙරිණි.

Related posts

සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යන්න දින 15කට වරක් බොරතෙල් නෞකාවක් දිවයිනට

colombotoday

අත්අඩංගුවට ගත් ව්‍යාජ වෛද්‍යවරයා

Admin

කුඩු සල්ලි ප්‍රවාහනය කල තවත් බන්ධනාගාර නිලධාරියෙක් අත්අඩංගුවට

colombotoday

නුගේගොඩදී ඥානසාර හිමි පැවත්වූ ඓතිහාසික කතාව

colombotoday

හිටපු නාවික හමුදාපති, හමුදාපතිගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි !

colombotoday

අයවැය විවාදයට පාර්ලිමේන්තුව රැස් වෙන්න කෝටි 20ක් ගිහින්

Admin