Colombo Today Local News

නව ව්‍යවස්ථා දළ කෙටුම්පතේ සියලු පරිවර්තන අවසන්…

දීර්ඝ කාලීන පැවැත්මක් සහිත නව ව්‍යවස්ථාවක් රටට අවශ්‍යව ඇතැයි යෝජිත ව්‍යවස්ථාවට මහජන අදහස් ලබා ගැනිමේ කමිටුවේ සභාපති අධි නීතිඥ ලාල් විජේනායක මහතා පවසනවා. නිව්ස් රේඩියෝවට අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ සියලු ජනකොටස්වල එකගත්වය යටතේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන බවයි. විධායක ජනාධිපතිධුරය / මැතිවරණ ක්‍රමය ඇතුලු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡාවට ලක්වෙමින් පවතින බවයි ලාල් විජේනායක මහතා සඳහන් කළේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දළ කෙටුම්පතෙහි සියලු පරිවර්තන අවසන් කර මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර ඇති බවද ලාල් විජේනායක මහතා සඳහන් කළා.

Related posts

දුම්රිය ධාවනය අඛණ්ඩව

colombotoday

මාවනැල්ලේ බස් දෙකක් එකිනෙක ගැටෙයි

Admin

22 විවාදයට ලබන සතියේ දින දෙකක්

colombotoday

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

colombotoday

ඕමන්තේ මුරපොළ ඉවත් කරගැනීමට එකග වේ.. අක්කර 20ක් මුදාහරී !

colombotoday

රිෂාඩ්, මනෝ, දිගාම්බරම් අගමැතිට පක්ෂව !

colombotoday