World

පාසල් සහ දේවස්ථානවලින් සොරාගන ISIS ත්‍රස්තයන්ට මුදල් යැවූ පිරිසක් ජර්මනියෙන් හසුවේ.

56277056c4618873228b45f5

ISIS ත්‍රස්තයන් සදහා මුදල් සපයා ගැනීම සදහා,පාසල් සහ දේවස්ථානවලට කඩා පැන මුදල් සහ භාණ්ඩ සොරා ගත් පිරිසක් ජර්මනි ආරක්ෂක අංශ කොටු කරගන තිබෙනවා. යුරෝ 19000 කට වඩා වටිනාකමින් යුත් මුදල් සහ භාණ්ඩ සොරාගන ඇති මෙම පිරිස විශාල දේපල හනිකිරිම්ද සිදු කර තිබෙනවා.

Related posts

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගී ඉල්ලා අස්වෙයි

colombotoday

ඉස්ලාමයට අපහාස කළැයි ජෝර්දාන් කිතුණු ලේඛකයෙක් මරා දමයි

colombotoday

ලෝක බලවතුන්ගේ විරෝධය මැද ජනප්‍රිය මල්ලව පොර ශුරයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වෙයි

colombotoday

බ්‍රිතාන්‍යයේ ආර්ථිකය ශක්තිමත් වීමට වසර තුනක් ගතවේවි

colombotoday

සඳ ගමනේ මෙතෙක් නුදුටු ඡායාරූප NASA නිකුත් කරයි!

colombotoday

වායු දූෂණය හේතුවෙන් ලොව සිදුවූ පළමු මරණය ?

colombotoday