Colombo Today Local Newsවිස්සයි විස්ස

දූෂණ චූදිතයෙක් මීළග අගවිනිසුරු පුටුවට ගෙන ඒමේ මෙහෙයුමක්.. – 2020 නාගානන්ද සමග

Colombo Today – 2020 දේශපාලන කතිකාවත සමග මෙවර එක්වූයේ මෑත භාගයේ දේශපාලන ලෝකයේ පුවත් මැවූ චරිතයක් වූ නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතායි.

දූෂණ චෝදනා ලත් රාජ්‍ය නිලධාරියෙකු මීළග අගවිනිසුරු ධුරයට පත් කිරීමට අගමැතිවරයා ගන්නා උත්සාහය සහ තවත් ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් ඔහු මෙහිදී හෙළිකර සිටියේය.

එම සම්පූර්ණ වැඩසටහන පහතින්.

Related posts

ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටී පුද්ගලයෙ මරුට

Admin

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ කොමිසමට කළ පැමිණිල්ල විභාග කර අවසන්

colombotoday

රටට වැඩියෙන්ම හානි කර ඇත්තේ උගත් බුද්ධිමතුන් !

colombotoday

නිර්මාල්/ජයදේව යහපාලන දෙඇදුරෝ ජාතික අධ්‍යාපන ආයතන පාලක සභාවෙන් නෙරපයි !

colombotoday

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය ගැන ගත් අලුත් තීරණය වසර තුනකින් කල් දමන්නැයි ඉල්ලිමක්

Admin

ගංජා ගැන පොත් ලියු කර්තෘ කතරගම දේවාල බිමේ ගංජා වවල මාට්ටු

colombotoday