Colombo Today Local News

නව ව්‍යවස්‌ථාව නිරීක්‍ෂණයට ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් අද දිවයිනට

ශ්‍රී ලංකාවේ යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව – මානව හිමිකම් උල්ලංඝනය වීම සහ වගවීමේ යාන්ත්‍රණය ගැන නිරීක්‍ෂණය කිරීම සඳහා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස්‌ වේල්ස්‌ මහත්මිය අද (09 දා) මෙරටට පැමිණෙයි.

ඔක්‌තෝබර් 11 දා දක්‌වා මෙරට නතර වී සිටින ඇය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු රජයේ උසස්‌ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

චීනය විසින් හම්බන්තොට වරාය හමුදා කඳවුරක්‌ කරනු ඇති බවට ඇමරිකාව කළ ප්‍රකාශයට සමගාමීව ඇලිස්‌ වේල්ස්‌ගේ සංචාරය සිදුවේ.

ඇය මෙයට පෙරද ශ්‍රී ලංකාවට පැමිණියාය.

කීර්ති වර්ණකුලසූරිය – දිවයින

Related posts

නිරෝධායනයට අකැමැති වී කලහකාරී ලෙස හැසිරු‌ණොත් මාස 6ක සිරදඬුවම්

colombotoday

අරක්කු බෝතලේ මිල වැඩි කළාම ඒවා විකිණෙන්නේ නැතැ. කසිප්පු ගැන අයි.එම්.එෆ් එකට උගන්නන්න

Admin

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

එජාපය සජිත්වාදීන් පන්නයි

colombotoday

UPDATE: උඩුවේ හිමියෝ 17 දක්වා රිමාන්ඩ් !

colombotoday

ආප්පයත් ගණන් උස්සයි…

colombotoday