Colombo Today Local News

ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

සය වසරක සිර දඩුවමක් නියමව සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ඇප අයදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය අද නිශ්ප්‍රභා කළේය.

ඇප ඉල්ලීම ත්‍රිපුද්ගල විණිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණිනි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් හෝමාගම අධිකරණය ඤාණසාර හිමියන්ට සය වසරකින් ගෙවී යන පරිදි දහනව වසරක සිර දඩුවමක් නියම කළේය.

උන්වහන්සේ මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

හදිසි නීතිය දමා, කොළඹ කුණු අදින්න හමුදාව යොදවන්න යෝජනා කෙරේ !

colombotoday

විජිතට ටිරාන්ගෙන් පිළිතුරු

Admin

රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට ලබා දෙන්න විශේෂ වැඩපිළිවෙලක්

Admin

ශ්‍රී ලංකාවේ මිනිසුන් කවදා හරි මාවත් “ජුලියන් ඇසෙන්ජි “වගේ ගරු බුහුමනට ලක් කරාවි

colombotoday

ඇවන්ගාඩ් නඩුවෙන් ගෝඨා නිදොස් කොට නිදහස් !

colombotoday

ඇමති කරට අත දාලා අපිව රැවැට්ටුවා

Admin