Colombo Today Local News

රුපියල ඓතිහාසික බාල්දුවක.. ඩොලරයි රු 174 පසු කරයි…

ඩොලරයට සාපේක්ෂව වාර්තා ගත ලෙස කඩා වැටෙමින් තිබෙන රුපියල අද දිනයේදී ශ්‍රී ලංකා ඉතිහාසයේ අවම අගය වාර්තා කළේය. ඒ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 174.4279ක් ලෙස සටහන් වෙමිනි.

ශ්‍රි ලංකා මහ බැංකුව අද නිකුත් කළ නවතම විනිමය අනුපාතවල මෙම අගයන් සටහන් විය. එසේම එහි ගැණුම් මිලත් ඉතිහාසයේ ඉහළම අගය සටහන්වූයේ රුපියල් 197.5521ක් ලෙසිනි.

Related posts

මට්ටක්කුලිය ‘සමිට්පුර’ මහල් නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

යලි යාත්‍රා කිරීමට සූදානම් වන ටයිටැනික්

Admin

සම්පායෝ යළි රිමාන්ඩ්

colombotoday

අයවැය දෙවන කියවීමේ ඡන්ද විමසීම අද

colombotoday

ජනපති අද ලංකාගමට

colombotoday

නම්බු පිටින් නොගියොත් පිං ඇමතිලා එළවනවා – ජනපතිගෙන් සමාව යැදි මරික්කාර් යලිත් කටමැත දොඩවයි

colombotoday