Colombo Today Local News

ඝාතන සැලසුම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

තමන් සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබදව ඇතිව තිබෙන තත්ත්වය පිලිබදව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සුදානම් වන බවට වාර්තා වනවා.

එළඹෙන අගහරුවාද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මෙම ප්‍රකාශය කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ එම ඝාතන තැත සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති විමර්ශන කඩිනම් කිරීම පිලිබදවද ජනාධිපතිවරයා අදහස් දක්වනු ඇති බවයි.

Related posts

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අවසර…

colombotoday

පන්සල්වල ඉන්න හීලෑ අලි ඇතුන් පටලවා ගනිමින් බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

colombotoday

සතොසටත් සුරා බලපත්

colombotoday

“දිගින් දිගටම බලයේ හිටියොත් රජයට බහුතරය අහිමිවෙයි”

colombotoday

රුපියල කඩා වැටිලා… ඩොලර් මිලියන 443ක් රටින් පිටවෙලා…

colombotoday