Colombo Today Local News

ගණිකාවන් වෙනුවෙන් වික්‍රමබාහු සටනේ (VIDEO)

ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතීන් සුරැකීමේ කේන්ද්‍රය නම් වූ සංවිධානයක්, ගණිකා වෘත්තිය බාධාවකින් තොරව කරගන යාමට නීතිගත කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලමින් මාධ්‍ය හමුවක් කැදවා තිබුනා.

එහිදී නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අදහස් දක්වමින් පැවසුවේ ලිංගික ශමිකයින් පිළිබඳව මෙරට ඇති නීති පද්ධතිය ඉතා පැරණි එකක් බවත් එය වත්මනට ගැලපෙන පරිදි වෙනස් කළ යුතු බවත්ය. එහෙදි ඔහු දැක්වූ අදහස්,

[mom_video type=”youtube” id=”iHbZwgftWxU”]

Related posts

ගම්මන්පිලට මිලියන 500ක් ගෙවන්න හිරුනිකාට නියම වෙයි. දේපොළ වෙන්දේසි කරවා මුදල අය කර ගනී ද?

colombotoday

පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්

Admin

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ…

Admin

අපි ගෙනාපු පාස්පෝර්ට් ටික මේ අයට බෙදාගන්න බෑ

Admin

ජනාධිපතිවරණයේදී රනිල් ට පක්ෂ හා සන්ධාන 34ක සහාය

Admin

මීතොටමුල්ලේ මියගිය අයෙකුට වන්දිය රුපියල් ලක්ෂයයි.. මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday