Colombo Today Local News

පොලිස්පතිවරයාගේ හැසිරීම අවුල්.

පොලිස්පතිවරයාගේ හැසිරීම් හා ක‍්‍රියා කලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ක‍්‍රියාමාර්ගයක් ගැනීමට ඉඩ ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පොලිස්පතිවරයාගේ ඇතැම් ක‍්‍රියාකලාපයන් ගැන තමන්ද එකඟ නොවන බව ඇමතිවරයා සඳහන් කළේය.
ඔහු පොලිස්පතිවරයා වීමට පෙර මේ ආකාරයෙන් හැසිරුණු අයෙකු නොවන බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී  මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
පොලිස්පතිවරයා ඇතැම් උත්සවවල හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් ප‍්‍රශ්න කළේය.

Related posts

උතුරේ අම්මලාගේ දුක වෙනුවෙන් යමක් කිරීම වැරදිද? – මංගල සමරවීර

colombotoday

හිටපු ජනපති දෙවන වරටත් පාස්කු කොමිසමට එයි

colombotoday

රූකාන්තට ගුටිබැට ප්‍රහාරයක්…

colombotoday

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් බන්ධනාගාර ගත කෙරේ

colombotoday

සිරසට සහ මරික්කාර්ට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ?

colombotoday

මුහුදු ගිය දෙදෙනෙක් අතුරුදන්

colombotoday