Colombo Today Local News

බස් ගාස්තු 4%ක් වැඩි කිරීමට අනුමැතිය.. 20 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි…

ඩීසල් මිල ඉහළ යාමට සාපෙක්ෂව බස් ගාස්තුව 4%කින් පමණක් ඉහළ දැමීමට බස් සංගම් තිරණය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා හා බස් සංගම් එක්ව පැවැත් වූ සාකච්ඡාවෙදී මෙම තිරණය ගෙන ඇත.

මේ අනුව හෙට (20දා) මධ්‍යම රාත්‍රී සිට නව බස් ගාස්තු ක්‍රියාත්මක වෙනු ඇත. කෙසේ වෙතත් අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවද බස් සංගම් සඳහන් කරති.

Related posts

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම් ! විග්නේෂ්වරන් 13 ට පණ දෙයි

colombotoday

එරික් සෝල්හයිම් දිවයිනට

colombotoday

ගාලු මුවදොර කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට තරු පහේ හෝටලයක පාලන අධිකාරිය අතර ගිවිසුමක්

colombotoday

තායිවානයට බලපෑ ප්‍රබලතම භූකම්පනය

Admin

ජනපති, ඇමති කුට්ටම අද අනයි.. ඔලුගෙඩි මාරුවෙන්නේ මෙහෙමයි !

colombotoday

“ඉදිරි දෙවසර තුළ රැකියා දෙන්න විදිහක් නැහැ”

colombotoday