Business

ඩොලරය රු. 163ට නගී

ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (05 වැනිදා* රු. 163 ද ඉක්මවා ගියේය. මේ අනුව ඊයේ දිනයේදී ඇමෙරිකානු ඩොලරයකට ගෙවිය යුතු විකුණුම් අගය රු. 163.36 කින් ඉහළ  ගියේය.

ඇමෙරිකානු ඩොලරයක රුපියලේ අගය පෙරේදා දිනයේදී රු. 162.99 ක් විය.

මේ අනුව ඊයේ දිනයේදී පමණක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල ශත 36 කින් පමණ සැලකිය යුතු පිරිහීමකට ලක්විය.

Related posts

සිංගප්පූරුවේ පැවති CMO ඒෂියා සම්මාන උළෙලේදී සම්පත් බැංකුවට ඉහළම ගෞරව

colombotoday

AIBT Campus නවතම ශාඛාව Degu Lanka පදනම සමඟ ඒකාබද්ධව හම්බන්තොට නගරයේදී විවෘත වේ.

colombotoday

ජාත්‍යන්තර ණය ශ්‍රේණි ආයතනයක් ශ්‍රී ලංකාව ගැන අනතුරු අඟවයි

colombotoday

කොටස් වෙළඳපොළට ආයෝජකයන් ගෙන්න රවී ලන්ඩන් යයි.

colombotoday

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

තේ කම්හල් වලට බදු අනිවාර්ය කරයි

Admin