Colombo Today Local News

ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී

ජනබලය කොළඹට ජනරැළිය කොළඹ ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බව වාර්තාවේ.

මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මීට ටික වෙලාවකට පෙර එම තීරණය ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අද (05) පස්වරු 2 ට ජනබලය කොළඹට ජන රැළිය ආරම්භ වන බවත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සවස 3ට පමණ කොටුව, බෝගහ ආසන්නයේ දී ජන රැළියට සම්බන්ධ වීමට නියමිත බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි

Related posts

රත්නපුරේදී රිය අනතුරක්

Admin

මරාගෙන මැරෙන ඇදුම් ළගතබාගත් සැකකරු අල්ලයි.. පුනුරුත්තාපනය නොවූ කොටියෙක් !

colombotoday

පෞද්ගලික බස් හිමියන්ගේ වැඩ වර්ජනය අවසන්

colombotoday

ගෝඨා කඳවුර ගැන වියත්මගේ මහාචාර්ය චන්න ජයසුමනගෙන් විවේචනයක්

colombotoday

Online අධ්‍යාපනයෙන් ළමයින්ට මානසික රෝග රැසක්… දරුවන් රෑ එළිවෙනකන් අසභ්‍ය වීඩියෝ පට බලන්න පෙළඹිලා

colombotoday

රිලවුන්ට වඳ සැත්කම් කරනවා-බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය

Admin