Colombo Today Local News

අරලිය මැදුර ඕන මගුලකට විවෘතයි… චතුරගේ මගුලට ලක්ෂ 21ක් ගෙවලා.. සම්පූර්න ගණන් හිලව් මෙන්න

අරලියගහ මන්දිරයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 21ක මුදලක් ඔහු විසින් ගෙවා ඇති බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා පවසයි.

එම ශාලාව, විදුලිය, වායු සමීකරණ පමණක් එම උත්සව වෙනුවෙන් එම මුදල ගෙවා ඇතැයිද ඔහු සදහන් කරයි.

එමෙන්ම ඕනෑම පුද්ගලයෙකුට මෙම ශාලාව උත්සවයක් සදහා භාවිත කල හැකි බත් ඒ සදහා පැයකට රුපියල් 40,000ක මුදලක් අය කරන බවත් ඔහු කියා සිටියේ සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ගායන ශිල්පී දීපාල් සිල්වා දිවි ගමන නිම කරයි

colombotoday

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක මත්ද්‍රව්‍ය සැගවූ ටෙනිස් බෝල

colombotoday

මහින්දගේ නිවේදනයෙන් හොර එළිවෙයි… බැදුම්කර හොරු තිගැස්සෙයි !!

colombotoday

සමාජ ජාල කැළඹූ ‘සිංහරාජ පාර’ බලන්න ජනපති යයි

colombotoday

පාකිස්තානයේ දී ඝාතනය වුණු ප්‍රියන්ත කුමාරගේ තනතුරට වෙනත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

ජනපති මඩකලපුවේ.. මංගලාරාමය මගහැර කෝවිලට යයි.. විරෝධතා දක්වා කලු කොඩි එසවේ..

colombotoday