Colombo Today Local News

යහපාලනයෙනුත් අඩු නැතිව ඥාති සංග්‍රහ, පැෆ්රල් සංවිධානයෙන් චෝදනා

272826705874035271rohana1පසුගිය ආණ්ඩුවේ ඥාති සංග්‍රහවලට චෝදනා කළ යහපාලන ආණ්ඩුව තුළද ඥාති සංග්‍රහ දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා. මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එහි විධායක අධ්‍යක්ෂක, මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු රෝහණ හෙට්ටිආච්චි මහතා සදහන් කළේ කොමිෂන් සභා පත් කිරීමේදී ආණ්ඩුව වඩා විනිවිද භාවයකින් කටයතු කළ යුතුව තිබූ බවයි. විපක්ෂයේ සිටියදී දූෂණ වංචාවලට එරෙහිව හඬ නගන බොහෝ දෙනා බලයට පත්වූ පසු ඒ සඳහා හඬක් නොනඟන බව ද හෙතෙම කියා සිටියා.

Related posts

විපක්ෂ නායක කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයින් 10කට කොරෝනා

colombotoday

සජබට එරෙහිව ඩයනා නඩු මගට

Admin

භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන්නැයි යුරෝපා සංගමයෙන් ඉල්ලීමක්

colombotoday

ගම්මන්පිල දෙවන වාර්තාවත් එළියට දමයි

Admin

සා/පෙළ විෂය නිර්දේශ ආවරණය වී අවසන් දැයි සෙවීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පියවර

colombotoday

“අලි රොෂාන්” ඇතුළු විත්තිකරුවන් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ්

colombotoday