Colombo Today Local News

නි. ඇමති තෙවරප්පෙරුම STF සමග පැටලෙයි… රාජකාරි කරන හැටි උගන්වන්න යයි

නියොජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් අතර උණුසුම් සංවාදයක් සූරියවැව ප‍්‍රදේශයේදී ඇතිවිය.

එම ප‍්‍රදේශයේ අලි වැටක් ඉදිකිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ වාදයකට පැටළුනේ අනවසරයෙන් පස් ප‍්‍රවාහනය කරන ලොරි රථ වැටලීමක නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමගයි. ‘මහත්තය නෙමෙයි ඇමතිවරයෙක්. සැලියුට් එකක් ගහල කතාකරනවා තමුසේ පොලිස් කාරයෙක් නං’ යයිද නියෝජ්‍ය ඇමතිවරයා එහිදී පොලිස් නිලධාරීන්ට පැවසීය.

Related posts

මාධ්‍යවේදියකුට පහර දුන්නැයි මංජුල පෙරේරා අත්අඩංගුවට

colombotoday

2022 අයවැය තෙවනවර කියවීම සම්මත වෙයි

colombotoday

හම්බන්තොට චීනයට දෙන නිසා ත්‍රිකුණාමලය ඉන්දියාවට දෙනවා – ෆොන්සේකා

colombotoday

දැරියට පහරදීමේ පැමිණිල්ල භාර නොගත් කාන්තා SI 2නාගේ සේවය අත්හිටුවයි

colombotoday

කතානායකගෙන් ජනපතිට සැර පිළිතුරක්

colombotoday

ජැක්සන්ගේ මෝටර් රථයේ ගැටුනු අලියා සෙවීම නවතියි

colombotoday