Colombo Today Local News

ඤාණසාර හිමි සිරගෙයින් නික්මෙයි.. උසාවියේ සිට පෙරහැරකින් වඩමවති.. මාධ්‍ය අමතයි (Video)

සය මසක සිර දඩුවම් නියමව සිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ඇප මත නිදහස් කිරීමට හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ඒ උන්වහන්සේ ඉදිරිපත් කළ අභියාචනය සලකා බලමිනි.  තීන්දුවෙන් පසු ඇප බැදුම්කරයට අත්සන් කිරීම සදහා ඤාණසාර හිමියන් උසාවිය වෙත පැමිණි අතර, අනතුරුව උසාවි භූමියේ සිටි පෙරහැරකින් උන්වහන්සේ වැඩම කරගෙන පැමිණියේය.

එහිදී ඤාණසාර හිමියන් මාධ්‍ය වෙත මෙසේ අදහස් පලකළේය.

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2115726525363486/” width=”560″ height=”400″ onlyvideo=”1″]

[fbvideo link=”https://www.facebook.com/ColomboTodayOfficial/videos/2115703508699121/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

ප්‍රබල ඇමතිගේ ලේකම්, පෙම්වතා කොකේන් සමග මාට්ටු.. නිදහස් කරන්න පොලිසියට බලපෑම් !

colombotoday

වැල්ලම්පිටියේ සඟවා තිබූ කසළ තේ කිලෝ 15000ක් වටලයි

colombotoday

වැට් බද්ද 15% තෙක් ඉහළ දමන්න සිදුවුණේ රාජපක්ෂලා රට ණය උගුලක සිරකළ නිසයි

colombotoday

ගුරු ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Admin

“හිටපු ජනපතිට, ආරක්ෂක ලේකම්ට අතක් තියන්න දෙන්නෙ නෑ” – සජිත්

colombotoday

අරන්තලාව භික්ෂු ඝාතනය සිදුකළ දැනට ජීවත්ව සිටින ත්‍රස්තවාදීන්ට එරෙහිව විධිමත් පරීක්ෂණයක් ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday