Colombo Today Local News

කලබල වෙන්න එපා… වෙලාවට කියන්නම් !

මීළග ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබදව කලබල නොවිය යුතු බවත්, ඒ පිලිබදව තීරණයකට එළැබිය යුත්තේ ඒ අවස්ථාවේදී බවත් ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

(19) රාත්‍රියේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නොවන ආසන සංවිධායකවරුන්ගේ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව මෙහිදී ආසන සංවිධායකවරු ජනාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ ඒ සඳහා තව වසර එකහමාරක් පවතින බැවින් දැන්ම කලබල නොවිය යුතු බවයි.

Related posts

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

colombotoday

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට අනුමැතිය

Admin

බටහිර පර්යන්තය ඉන්දීය සහ ජපාන පාර්ශ්ව වෙත දීමේ තීරණයට විරෝධය

colombotoday

ජොනී ඇතුළු තුනකට අධි චෝදනා භාර දෙයි

colombotoday

ජය ශ්‍රී මහා බෝධිය ඉදිරියේ සිදු කළ මහා මිනිස් සංහාරයට අදට වසර 35ක්

colombotoday