Colombo Today Local News

ඩොලරයට ඓතිහාසික අගයක්.. විකුණුම් මිල රුපියල් 161ත් පනී…

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සහ සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (18) දින වාර්තා වී තිබේ.

මේ අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 157.8084 ක් හා විකුණුම් මිල රු. 160.0082 ක් ලෙසින් වාර්තා වී ඇත.

Related posts

රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුපට ගැන අලුත් චක්‍රලේඛයක්

Admin

ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වෙයි

colombotoday

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ මෙහෙයුම් ඇරඹේ.. ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ, කැනඩාවෙන් පැසසුම්

colombotoday

ජනපති කතාවේ උණුහුම යන්නත් කලින් හිටපු හමුදාපති දයා රත්නායකත් ප්‍රශ්න කරන්න කැදවයි

colombotoday

රාජාංගනයේ සද්ධාරතන හිමි රිමාන්ඩ්

Admin

මාලදිවයින් සහායක ගුවන් නියමුවා මිනුවන්ගොඩ හෝටලයකදී මිය යයි

Admin