Colombo Today Local News

උඩ පළාත ප්‍රා.සභා මන්ත්‍රීලා ගුටි ඇනගනිති… සභාපති, විපක්ෂනායක රෝහලේ

මහනුවර දිස්ත්‍රික්කයේ උඩ පළාත ප්‍රාදේශීය සභාවේ ඇතිවූ ගැටුමකින් එහි සභාපති හා විපක්ෂ නායක රෝහල් ගත කර තිබේ.

මන්ත්‍රී ප්‍රතිපාදන කප්පාදුවකට එරෙහිව අද උදෑසන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 08 හා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 07 දෙනා සභාව ඉදිරිපිට විරෝධතාවක් පවත්වා ඇත.

ඒ විරෝධතාවයෙන් අනතුරුව සභාගර්භයට ගිය ඔවුන්ගේ ආසන වෙනස්කිරීමක් හේතුවෙන් මේ ගැටුම ඇති වී තිබේ. එහිදී සභාපතිවරයාට පුද්ගලයෙකු බෝතලයකින් පහරදී ඇත.

මේ වන විට සභාවේ කටයුතු කල් තබා ඇති අතර තුවාලකරුවන් ගම්පොල රෝහලට ඇතුලත් කර ඇත.

Related posts

UNP/ශ්‍රීලනිප මැයි රැලි ITN හා ජාතික රූපවාහිනියේ සජීවිව විකාශය කරේ (LIVE)

colombotoday

පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට…

colombotoday

බලු ප්‍රශ්නයක් ඝාතනයකින් කෙළවර වෙයි

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අයෙක් මරුට – 13කට තුවාලයි

colombotoday

ඇසිඩ් සමඟ කසිප්පු මාරු වී ගරාජ් බාස් මරුට

colombotoday

අද හයිඩ් පාක් රැළියට මම එනවාමයි

colombotoday