Colombo Today Local News

අර්ජුන් ඇලෝසියස් මට කියක් දුන්නාදැයි මම දන්නෑ…

අරජුන් ඇලෝසියස් තමන්ට මුදල් කොපමණ ප්‍රමාණයක් දුන්නේදැයි තමන් දන්නේ නැති බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

තමන්ගේ මැතිවරණ කටයුතු මෙහෙයවන්නේ තම මිතුරන් බවත්, අදාල ලියකියවිලි පරික්ෂා කර බලා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කල හැකි බවත් හෙතෙම කියා සිටී.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත්තේදැයි මාධ්‍ය විසින් කල විමසීමකදී ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

යුක්රේනයෙන් ගෙන් වූ කුණු කන්ටේනර් ගැන විද්‍යාත්මක පරීක්ෂණයක්

colombotoday

ඉෂාරා සෙව්වන්දි රටින් පනී! මහජන ආරක්ෂාවට අබ සරණයි

colombotoday

ජාතික ඉන්ධන අවසර පත්‍රය ලබා ගැනීමට නැවතත් ලියාපදිංචි විය හැකියි

colombotoday

මොන බ-ල්ලා බිරුවත් අපේ ගමන අපි යනවා

Admin

පාතාලේ මදූෂ් ඇතුළු 25ක් හෝටලයකදී අල්ලයි – ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් ඒ අතර

colombotoday

දින හතක් පෙළපාලි තහනම් !

colombotoday