Colombo Today Local News

TNL අත නාරී.. ජනපතිට පන්න පන්නා බැට දෙයි (Video)

අපවත්වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණ සමරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ටී.එන්.එල්. රූපවාහිනිය සිය පෘව්‍රත්ති විකාශය ඔස්සේ දැඩි විචේනයක් පසුගියදා එල්ල කර තිබුණු අතර, ඊයේ දෙවන වතාවටද එම නාලිකාව ජනාධිපතිවරයා ඉලක්ක කරමින් පෙරටත් වඩා දැඩි විවේචනයක් එල්ල කර තිබිණි.

ඊයේ දිනයේදී ටි.එන්.එල් රූපවාහිනියේ පොල්ගහවෙල විකාශනාගරය සීල් තබා තිබුණේ කලක් තිස්සේ බලපත්‍ර ගාස්තු නොගෙවුවේය යන චෝදනාව මතය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් සිදු කරන ප‍්‍රකාශ සමාජය තුල දැන් වැදගැම්මකට නැති තත්වයකට පත්ව ඇති බව එම නාලිකාවේ ඊයේ රාත්‍රී ප‍්‍රවෘත්ති විකාශණය අතරතුදී කියා සිටියේ වාර්තා වැඩසටහනක්ද ඉදිරිපත් කරමිනි.

[fbvideo link=”https://www.facebook.com/kelumpriyankara1986/videos/1010761525749823/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පොහොට්ටුවට තුනෙන් දෙකක බලයක් ?

colombotoday

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

කොවිඩ් ආසාදිතව තවමත් ගෙදරනම් අමතන්න අංකයක්

colombotoday

කොරෝනා නිසා විදෙස්ගත ලාංකිකයින් 8000 කට රැකියා අහිමි වෙයි

colombotoday

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

Admin

ශ්‍රී ලනිපය 70 වැනි සංවත්සරයට සමගාමීව මහා පරිත්‍යාගයකට සැරසේ

colombotoday