Colombo Today Local News

මද්දුම බණ්ඩාරගෙන් දැඩි දේශපාලන තීන්දුවක්

නීතිය, සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරි දිනවලදී දැඩි දේශපාලන තීන්දුවක් ගනු ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.

පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් අඩවිය සදහන් කර ඇත්තේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ කටයුතු සදහා අනවශ්‍ය මැදිහත්වීම් සිදු වන නිසා ඇමතිවරයා මෙම තීන්දුව ගනු ඇති බවයි.

මේ හේතුව නිසා ඇමතිවරයා දේශපාලන වශයෙන් කලකිරීමකින් සිටින්නේ යයිද වැඩි දුරටත් සදහන් වෙයි.

Related posts

නව ව්‍යවස්ථාව 2/3 සම්මතකර ජනමත විචාරණයක් කැදවනවා – අගමැති

colombotoday

මැග්නිෆිකා නෞකාවේ සිටි ලාංකිකයා බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

අයවැයෙන් විදුලි වාහන අඩුවෙනවා කීම මුලාවක්.. ඇත්තටම වෙන දේ මෙන්න !

colombotoday

අදත් ඇප නොලැබෙයි.. විමල් නැවතත් රිමාන්ඩ්

colombotoday

නිරුවතින් ගෙට පනින හොරෙක්

Admin

කුරුන්දි විහාරයේ සංවර්ධන කටයුතුවලට දෙමළ ජාතික සන්ධානයෙන් බාධා.. ඇමතින් විදුර ගොලුයි

Admin