Colombo Today Local News

දකුණේ වෛරසයෙන් ළමුන් 11ක් මරු දකී..

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆුලුවෙන්සා උණ රෝගය පැළදීමෙන් මේ වන විට කරාපිටිය රෝහලේදී කුඩා දරුවන් 11 දෙනෙකු මියගොස් ඇති බව පැවසේ.

ඉන් දරුවන් දෙදෙනෙකු මියගොස් ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා හා ඇඩිනෝ හා තවත් වෛරස් කිහිපයක් නිසා ඇතිවූ සංකූලතාවයෙන් බව පරීක්ෂණවලදී අණාවරණය වී ඇත.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මෙසේ මියගොස් ඇත්ත් වයස අවුරුදු 6-11ත් අතර වයසේ පසුවන දරුවන් බවයි.

Related posts

හදපානාගල ගංජා හේනක් පොලිසිය වටලයි

colombotoday

විල්පත්තු වන රක්ෂිතයේ නියෝගයට එරෙහිව බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

මත්පැන් අලෙවිය නතර කිරීමට පියවර ගන්නැයි වෛද්‍ය සංගමය මුදල් ඇමතිගෙන් ඉල්ලයි

colombotoday

පාඨලී ස්වාධීන වෙයි

colombotoday

“අළුත් ව්‍යවස්ථාවක් ඕනෑ” UNP, TNA යෝජනාව ජවිපෙ ස්ථීර කරයි !

colombotoday

පොදුජන සෝ සුසුම් මැද සෝභිත නාහිමි දැයෙන් නික්ම යයි!

colombotoday