Colombo Today Local News

සභාවේදී ගුටි ඇණගනී… විවේකයේදී කේක් කවාගනී… ජනතා නියෝජිතයෝ ජනතාව රවට්ටන හැටි – වීඩියෝ සහිතයි

උඩුනුවර ප්‍රාදේශීය සභාවේ දෙවන සැසිවාරය ඊයේ පැවති අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඒ, පසුගිය සභාවේ වාර්තාව පිළිගත නොහැකි බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කිරීමත් සමගිනි.

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ පළමු සැසිය ද අවසන් වූයේ මන්ත්‍රීවරුන්ගේ නොසන්සුන්කාරි හැසිරිම් මධ්‍යයේයි.

අද සභාවට පසුගිය සභාවේ වාර්තාව ඉදිරිපත් කිරීමත් සමග එය පිළිගත නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සිය විරෝධය පළ කළේ ය.

සභාව තුළ මෙලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් තේ විවේකයේදී යළි ත් සියලු දෙනා එක් ව තේ පැන් සංග්‍රහයකට ද එක්වී ඇත.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1956510674409181/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව වැඩි නොවෙයි

colombotoday

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් විශේෂ ඉන්ධන කෝටාවක්

colombotoday

එට්කා එන්නත් කලින් රාජිතලා බලෙන්ම දෙයි.. රෝහල්වල රෙදි සේදීමත් ඉන්දීය සමාගමකට !

colombotoday

ලක්ෂ 56ක විදෙස් දුමිවැටි තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

හෙරොයින් සමග කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

සියලූම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයේ

colombotoday