Colombo Today Local News

ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන්නැයි අගමැති උපදෙස් දෙයි…

ගංවතුර තත්ත්වයක් ඇතවීමට ඉඩ ඇති බැවින් ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දි ඇත.

ජල ගැනීම් හා ආපදා තත්ත්වයෙන් කඩිනම් පියවර ගැනීම පිළිබදව ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී අගමැතිවරයා මෙලෙස උපදෙස් ලබා දී ඇත.

එසේම දිසාපති හා ප්‍රා දේශීය ලේකම්වරුන් සමග සම්බන්ධව ආපදා සහන සැලසීමට පෙරමුණ ගන්නා ලෙස පළාත් සභා හා ප්‍රාදේශීය සභා ජනතා නියෝජිතයන්ගෙන්ද අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේ ය.

 

Related posts

වකුගඩු රෝගීන්ට වෙන්කළ කෝටි 62න් සතයක්වත් එස්.බී. වකුගඩු රෝගීන්ට ලබා දී නෑ

colombotoday

විල්පත්තුවේ මුවන් මැරූ 7ක් හිරේ

colombotoday

කාන්තාවකට වෙඩි තැබිමක්

Admin

ඉස්ලාම්කරණයට එරෙහිව කාදිනල්ගේ ඌරු න්‍යාය අති සාර්ථකයි!

colombotoday

යුදහමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට ජගත් කොඩිතුවක්කු

colombotoday

ඇල්පිටිය ප්‍රා. සභාවේ ජල පොම්පාගාර ගොඩනැගිල්ලේ රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක්

Admin