Colombo Today Local News

ඇමති අමරවීර එජාපයට… එන ඡන්දෙදී අලියා ලකුණින් !

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා ඉදිරි මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂයට එක්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මාතරදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් සමග අදහස් පල කරමිනි.
කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇමති අමරවීර සදහන් කරන්නේ තමන් කිසි දිනෙක ශ‍්‍රිලනිපය අතහැර නොයන බවයි.

Related posts

ගෑස් මෙට්‍රික් ටොන් 7,500ක් රැගත් තවත් නෞකා දෙකක් ළගදීම දිවයිනට

colombotoday

සහල් නැවකට සල්ලි බදී

Admin

“යුද්ධය දිනුවට ගිය ආණ්ඩුවට සාමය ගෙනෙන්න බැරිවුණා” – චන්ද්‍රිකා

colombotoday

මත් ජාවාරම්කරුවන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයි නඩුවෙන් නිදහස

colombotoday

අන්තරේ විරෝධතාකරුවන් 25ක් අත්අඩංගුවට

colombotoday

එක් අයෙකුට කිලෝ තුනයි සහල් සීමා පැනවෙයි

Admin