Colombo Today Local News

තවත් 400කට අද ද්විත්ව පුරවැසිභාවය පිරිනමයි…

විදෙස් රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයන් 400 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ප්‍රාදනය කිරීම් අද 16 ආගමන විගමන දෙපාර්තමේන්තුවේදී සිදුකෙරේ.

පසුගිය වසර 03 තුළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 32.000ක් පමණ ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

 

Related posts

ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ සහෝදරයෙක් අත්අඩංගුවට

colombotoday

පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කරන විරෝධතාකරුවන් පිරිසකට වාරණ නියෝගයක්

Admin

පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

colombotoday

ශ්‍රීලනිප ය බේරා ගැනීමට බදියුදීනුත් එයි !

colombotoday

මත්කුඩු ග්‍රෑම් ‍2ට වඩා අඩුනම් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට සිදු වෙන දේ

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 20ක ජල කප්පාදුවක්

Admin