Colombo Today Local News

“හමිඩියාස්” සිව් මහල් ගොඩනැගිල්ල ගිනිගනී.. [Video]

සුප්‍රකට නිමි ඇදුම් සමාගමක් වන හමීඩියාස් ආයතනයේ රත්මලාන බොරුපන පාරේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක ගින්නක් ඇතිවී තිබේ.

මේ වන විට දෙහිවල හා මොරටුව ගිනි නිවීම් ඒකක මැදිහත් වී ගින්න පාලනය කර ඇත.

ගින්න හේතුවෙන් සිවු මහල් ගොඩනැගිල්ල මෙන්ම එහි තිබූ රෙදිපිලි යන්ත‍්‍ර සූත‍්‍ර ආදියට දැඩි හානි සිදුව ඇති බවද වාර්තා වෙයි.

Related posts

ගූගල් බැලුන් උඩ යැවූ හරීන් ප්‍රනාන්දුට දුෂණ චෝදනා රැසක්….

colombotoday

ශ්‍රී ලංකන් කොටස් 40% කටාර් ගුවන් සේවයට විකුණයි

colombotoday

ජනපතිගේ නියෝගය තුට්ටුවකට ගණන් නොගනී… එජාපය පත්කළ BOC, BOI,BP සභාපතිලා, අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් නොවෙයි…

colombotoday

නිරෝධායනය නොවී සිටි තිදෙනෙක්ට ගම්මුන් පහර දෙයි – අසාධ්‍ය තත්වයෙන් රෝහලට

colombotoday

එජාප ප්‍රතිසංවිධාන ඇරඹෙයි.. සාමාජිකයන්ට ඩිජිටල් හංවඩුවක් !

colombotoday

තවත් මාස හයක්වත් යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට සිදුවනවා – නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව

Admin