Colombo Today Local News

මිනිස්සු අපේ දෙමාපියන්ටත් කුණුහරුපෙන් බණිනවා.. “තෝ යකෝ මොනවද කරන්නේ“ අහනවා

මේ වන විට ජනතාව තමන්ට පමණක් නොව තම දෙමාපියන්ටත් අසභ්‍ය වචනයෙන් බැණවදින බව මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

“තෝ යකෝ ඇයි බැදුම්කරේ ගැන කතා කළේ නැත්තේ‘ යැයි පවසමින් සමාජ ජාලා ඔස්සේ තමන්ට දරුණු ලෙස දෝශාරෝපන එල්ල වන බවද හෙතෙම කියා සිටී.

උත්සව සභාවක් අමතමින් ඔහු එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කලාපයද විවේචනය කළේය.

Related posts

IOC ඉන්ධන මිල පහල යයි

colombotoday

බෙහෙත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පාරට බසිති

Admin

LTTE සොහොන් බිම් එළි පෙහෙළි කරයි… කොටි මහවිරු සමරුවට උතුර සූදානම්…

colombotoday

ඇවන්ගාඩ් තහනම් කෙරේ… සියළු මෙහෙයුම් නේවි එකට, නේවි එකෙන් කා අතටද?

colombotoday

සියලූම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයේ

colombotoday

මෙවර ශිෂ්‍යත්වයෙන් දරුවන් පස් දෙනෙක් වැඩිම ලකුණු ගනී

Admin