Colombo Today Local News

හොරෙක් වෙනුවට ලෝක හොරෙක් පත්කිරීම ගැන මාධ්‍යවේදීන් අසයි.. රාජිත, තලතා කට උත්තර නැතිව අසරණ වෙයි (Video)

අල්ලස් ගෙන අසුවූ දැව සංස්ථාවේ සභාපතිවරයා වෙනුවට බරපතල වංචා හා දූෂණ සිද්ධීන් කිහිපයකට අධිකරණයෙන් වරදකරුවකු වූ අනුරුද්ධ පොල්ගම්පොල, ජනාධිපතිවරයා විසින් පත්කිරීම ගැන මාධ්‍ය වේදීන් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ප්‍රශ්නකර සිටියේය.

එම අවස්ථාවේ අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල මහත්මියද සිටි අතර මාධ්‍යවේදීන් නැගූ පැණයට ඔවුන් ප්‍රතිචාර දක්වා සිටියේ මෙසේය.

වීඩියෝව පහතින්

Related posts

ඊ.ටී.එෆ් – ඊ.පී.එෆ් අරමුදල්වලින් 25%ක අධිභාර බද්දක් අය කිරීමට නීති සංශෝධනයක් කරයි

colombotoday

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදලේ ප්‍රධාන විධායක සහ අගමැති අතර හමුවක්

colombotoday

පොම්පියෝට එන්න නොදුන්නොත් කියාවි ලංකාවට ඉන්නෙ ස්වාසිලංතය විරයි කියලා

colombotoday

පාඨලීගේ රිය අනතුරු නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

“කොටින්ට නිදහස, රණවිරුවන් සිරගෙට“ සිරගතකළ බුද්ධි අංශ රණවිරුවන්ගේ දරු පවුල් මහපාරට !

colombotoday

කොටහේන 6වන පටුමගේ වෙඩිතැබීමක්

Admin