2020 දි පැවැත්වෙන ජනාධිපතිවරණයට හිටපු ආරක්ශක ලේකම් ගෝඨාබය රාජපක්ශ ඉදිරිපත් උවහොත් ඔහු අන්ත පරාජයකට ලක්වීම නියත බව සෟඛ්‍ය අමාතය රාජිත සේනාරත්න පවසයි.
මීළග ජනාධිපතිවරණයට ශ්‍රීලනිප හා එජාප ය එක්වී ජනපති මෛත්‍රී ඉදිරිපත් කර විශිෂ්ඨ ජයග්රහණකයක් ලබමින් ආණ්ඩුව 2025 තෙක්ම පවත්වාගෙන යන බවද ඇමතිවරයා කියා සිටී.
හෙතෙම මේ අදහල් පලකළේ බේරුවල පැවති ජනහමුවක් අමතමිනි.