Colombo Today Local News

ජවිපෙ ලාල් කාන්තගේ මැණීයන්ගේ පාංශුකූලයට ඥාණසාර හිමි වැඩම කරති

ජනතා විමුක්ති පෙරමුණේ උප නායක කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ අභාවප්‍රාප්ත මෑණියන්ගේ අවසන් කටයුතු අද අනුරාධපුරදී සිදු කෙරිණි.

බෞද්ධාගමානුකූලව අවසන් කටයුතු සිදු කෙරුණු අතර, බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ද පාංශුකූලය සදහා වැඩම කර සිටියහ.

දේහය තැන්පත් කර තිබූ ලාල් කාන්ත මහතාගේ අනුරාධපුර නිවසට පක්ෂ විපක්ෂ දේශපාලකයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ ලාල් කාන්ත මහතාගේ නිවසට ගොස් ශෝක පල කළේය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීලාට කාර් ගන්න කෝටියක සහන ණයක් !

colombotoday

එට්කා ගැන විජිතගෙන් ප්‍රකාශයක්

Admin

2015 ජනවාරි 9 සිට මේ දක්වා කොටස් වෙළෙඳපොළ බිදවැටීම බිලියන 600යි

colombotoday

ආණ්ඩුවේ ඉන්ඩ පුලුවන්නම් හිටපං බැයිනම් පලයං. – මම පොහොට්ටුවේ ඔහු විමල්ගේ පක්ෂයේ. | වලියෙන් පස්සේ ප්‍රා සභා මන්ත්‍රී කී කතාව.

colombotoday

අ.පො.ස සා/පෙළ විභාග ප්‍රශ්න පත්‍ර පිටවේ.!

Admin

දයාසිරි සහ රවී පැටලේ – කැබිනට් රැස්වීම නොසන්සුන්

colombotoday