Colombo Today Local News

“අගමැතිගේ ගජමිතුරු කල්ලිය අමාත්‍යංශ වැඩ වලට අනවශ්‍ය අතපෙවීමි කරා“ – හිටපු ඇමති චන්දිම [VIDEO]

ඇමතිවරයෙකු ලෙස වැඩ කිරීමේදී අගමැතිවරයාගේ ගජමිතුරු කල්ලියෙන් දැඩි බාධා එල්ලවූ බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

සිරස රූපවාහිනියේ පැතිකඩ වැටසටහනට එක්වමින් හිටපු අමාත්‍යවරයා මේ බව හෙළිකර සිටියේය.

වත්මන් රජයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේදී තමන් මුන් දුෂ්කරතා හා එජාපයෙන් එල්ලවූ බලපෑම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා දීර්ඝ ලෙස කරුණු දක්වා සිටියේය.

Related posts

සුභසාධක ගෙවීම් ජූනි මාසයේ සිට… ගෙවීම් සිදුකෙරෙන්නේ මෙහෙමයි

Admin

සමීක්ෂණ වාර්තා අනුව ඊලග ජනාධිපති මමයි

Admin

දැරියක් මෙහෙකාර සේවයේ තබාගත් රිෂාඩ් සහ බිරිඳ අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

colombotoday

“ඇමති බිරියන්ගේ හඩපටත් මා සතුයි” – රන්ජන් මේ ආණ්ඩුවේ මැති ඇමතිලාත් බයභීත කරවයි

colombotoday

මැතිවරණ කොමිසමටත් අධිකරණයෙන් නියෝගයක්…

colombotoday

කිව්.ආර්. වලින් පිට වැඩ කළ ඉන්ධන පිරවුම්හල් 40ක බලපත්‍ර අත්හිටවයි

Admin