Colombo Today Local News

මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන හැටි ඇමැති රංගේබණ්ඩාර හෙළිකරයි

පළාත් පාලන ඡන්දයෙන් තේරී පත් වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලන තත්ත්වයක් උද්ගත වී ඇතැයි රාජ්‍ය ඇමැති පාලිත රංගේබණ්ඩාර මහතා කියයි.

‘දැන් මන්ත්‍රීතුමියන්ට තිබෙන ඉල්ලුම හුඟක් වැඩි වෙලා. බරපතල වැඩක් තියෙනවා අපි හම්බෙමු කියලා මන්ත්‍රීතුමියන්ලාට කතා කරනවා. මන්ත්‍රීතුමිය ගෙදර ඉන්නවා නම් එයාට කෝල් එකක් දෙනවා හිමිහිට හම්බෙන්න කියලා. දැන් මේක ලිංගික අල්ලසක් බවට පරිවර්තනය වේගන යනවා. මේ රටේ මහ විගඩම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ‘ යැයි ඇමැතිවරයා කීවේය.

Related posts

සියලු කැබිනට් ඇමතිවරු ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්නා – දිනේෂ් ගුණවර්ධන

colombotoday

වීසා නොමැතිව රැඳී සිටින විදේශිකයින් සොයා මෙහෙයුම්

colombotoday

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කරන පුණ්‍ය මහෝත්සවය සජීවීව

colombotoday

20 සංශෝධනයේ පෙනෙන නොපෙනෙන අරමුණු

colombotoday

සිංහරාජයේ පාර කපන්නේ ගම්වාසීන්ගේ ඉල්ලීමටයි- රජයෙන් නිවේදනයක්

colombotoday

කන්දකාඩුවෙන් තවත් කොරෝනා ආසාදියින් 4ක්

colombotoday