Colombo Today Local News

එජාප නියෝජ්‍ය නායක තනතුරට රාජිත.. සාගලගේ යෝජනාවට සජිත්ගේ දැඩි විරෝධය

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරක් ලබා දිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවකට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දැඩි විරෝධය එල්ල වී ඇත.

පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන හමුවේදී මෙම යෝජනාව කර ඇත්තේ අමාත්‍ය සාගල රත්නායක මහතා විසිනි.

රාජිත සේනාරත්න අමාත්‍යවරයා සහ චතුර සේනාරත්න මන්ත්‍රීවරයා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට මේ වන විට කැමැත්ත පලකර තිබේ.

Related posts

කෘෂිකර්ම ඇමති CIDයට යයි

colombotoday

දැඩි උණුසුම නිසා දරුවන් එළිමහනට යවන්න එපා

Admin

“සමලිංගික විරෝධී, ඉස්ලාම් විරෝධී ට්‍රම්ප් අපට එපා“ කොළඹදී විරෝධතා !

colombotoday

ගෝඨාභය දිනවා මේ රට මිනිමරුවන්ගේ දේශයක් කරන්න එපා – වික්‍රමභාහු කරුණාරත්න

colombotoday

දිවයින පුරා හදිසි තත්ත්වය බලාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදට එරෙහි ක්‍රියාවක් – සජිත්

colombotoday

” පෙට්‍රල් – ඩීසල් ප්‍රමාණවත් තොග පවතිනවා “

colombotoday