Colombo Today Local News

කබීර් හෂීම් එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ලිපිය අගමැතිට බාරදෙයි

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම්, එජාප මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද පෙරවරුවේ යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එජාපයේ මීළග මහ ලේකම් ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත්කිරීමට නියමිතය.

Related posts

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන සතියේ…

colombotoday

පළාත් හතකට තුන්දා වැහි…

colombotoday

ගෝඨාභය අත්අඩංගුවට නොගත් හේතුව ? – ජනපති කියයි (Video)

colombotoday

සති අන්තයේ මුළු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මක කිරීමේ තීරණයක් තවම ගෙන නැහැ – අජිත් රෝහණ

colombotoday

වසන්ත කංචන රතු ඉරේ ඇවිලෙයි

Admin

උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ 27 වනදා ඇඹෙයි

Admin