Colombo Today Local News

විශ්වාසභංගය දිනුවත් පැරදුණත් අපේ ඉලක්කය සාර්ථකයි – හිටපු ජනපති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පැරදුණත්, දිනුවත් තම ඉලක්කය වැරදුණේ නැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයේ බලය වැඩි කරගැනීමට මේ වන විට හැකිවී තිබෙන බවද රාජපක්ෂ මහතා සදහන් කරයි.

විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළකර තිබිණි.

Related posts

වාසු ප්‍රබල තීරණයක් ගනී

Admin

පක්ෂ 31ක නියෝජිතයින් සමග හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සාකච්ඡාවක

colombotoday

70 වන නිදහස් සමරුවේදී අමුතු නැටුමක් නටන්න යයි..

colombotoday

ඇමතිකම් නැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් ව්‍යාපෘති අධීක්ෂණයට පත්කරන්න යයි

colombotoday

යාපනයේ පිපිරීමක් : හමුදා සෙබලෙක් ජිවිතක්ෂයට

colombotoday

සල්ලි ගාණට සෙනග නැතැයි මෛත්‍රී උරණ වෙයි.. නාගරික මන්ත්‍රීගේ කණ පලයි

colombotoday