ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් සාකච්ඡාවක් සදහා මේ වන විට ජනාධිපති නිල නිවසට පැමිණ ඇත.
ජනාධිපතිවරයා සමග සාකච්ඡාවෙන් පසු විශ්වාසභංගය ගැන අවසන් තීරණය ගැනීමට නියමිතය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්රී කණ්ඩායම අගමැතිවරයා සමග පාර්ලිමේන්තුවේදී සාකච්ඡා ආරම්භ කර ඇති බව පැවසේ.