Colombo Today Local News

“මේ ආණ්ඩුවෙන් විවෘත කරන අවසාන උදාගම මෙය විය හැකියි” – 4 වැනිදා පෙරළිය ගැන සජිත්ගෙන් ඉගියක්

පසුගිය 30 වැනි සිකුරාදා කුරුණෑගල, මහව, කුඹුක්වැවදී ‘යනදගම හා සැළමුතුගම‘ උදාගම් විවෘත කිරීම නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එහිදී උත්සව සභාව අමතමින් ප්‍රේමදාස මහතා කියා සිටියේ ‘වත්මන් යහපාලන ජාතික ආණ්ඩු කාලසීමාව තුළු විවෘත කරන අවසන් උදාගම මෙය විය හැකි බවයි.

විශ්වාසබංගයේදි සිදුවන පරිවර්ථනයෙන් පසුව තමාට ඇතැමි විට දැනට දරන ඇමතිධුරයට වඩා රටට සේවයක් සිදුකල හැකි තනතුරක් හිමිවනු ඇතිබව ඇමතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

Related posts

බැංකු පනත් දෙක සම්මත වී මාස දෙකකට පසු බලාත්මක වෙයි

Admin

මහින්ද රාජපක්ෂ අගමැති කිරීම ව්‍යවස්ථා විරෝධී නෑ… එංගලන්තෙත් ඔහොම දේවල් වෙනවා – නෙස්බි සාමි

colombotoday

ශනිල් නෙත්තිකුමාරට ඇප

colombotoday

වී මිලදී ගන්න ප්‍රමාණවත් මුදල් ලැබී නැහැ.

colombotoday

සිය පියාට වෙඩි වැදුණු භයංකර ඡායාරූපයක් හිරුණිකා මුල්වරට හෙළිකරයි

colombotoday

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට අනුමැතිය

Admin